ඇෆ්ගන් – අයර්ලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා October 28, 2022 මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත.