නාත්තණ්ඩිය වලහපිටිය ප්‍රදේශයේ විරෝධතාවයක් October 31, 2022 නාත්තණ්ඩිය වලහපිටිය ප්‍රදේශයේ ඊයේ විරෝධතාවයක් පැවැත්වුණා. ඒ මහා පරිමාණ වැලි ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින්.