ආර්ථික ගමන්මඟ වෙනස් කිරීමට ජාතික ජන බලවේගය සූදානමින් October 31, 2022 රට ගොඩනැගීමට නම් ආර්ථික ගමන් මගේ විප්ලවීය වෙනසක් සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ගාල්ල ආසන සමුළුව අමතමින්.