ජනපති රනිල්ගෙන් බැංකු පද්ධතිය ශක්තිමත් කරන්න විධිමත් වැඩපිළිවෙලක්

Share

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙලකට රජය අවතීරණ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමේ කිසිදු සුදානමක් නැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.

Read more

Local News