අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Previous articleරුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 272 යි
Next articleඅද විදුලිය කැපෙන්නේ මෙහෙමයි