මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට

Share

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළේ ය.

සෑම ඡන්ද විමසීමකම හෝ මැතිවරණයකම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

Read more

Local News