ලංගමට නව සභාපතිවරයෙක් December 9, 2022 ලංගම නව සභාපතිවරයා ලෙස S.M.D.L.K.D. අල්විස් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලබා දී ඇත.