බිංගිරියේ ලොරියකින් පුපුරන ද්‍රව්‍ය තොගයක්

Share

පුපුරන ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විලත්තව ප්‍රදේශයේදී. මෙම ලොරි රථයේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට අසූ නවයක්, සේවා නූල් විසි එකක් සහ ඩෙටනේටර් නවසීයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

Read more

Local News