අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට January 25, 2023 අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයෙකු ජංගම දුරකතනයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී.