ඡන්ද පත්‍රිකා හෙට දෙන්න බෑ – මුද්‍රණාලායාධිපතිනිය කියයි

Share

ඡන්ද පත්‍රිකා හෙට දින ලබා දිය නොහැකි බව රජයේ මුද්‍රණාලායාධිපතිනිය පවසනවා.

ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නැතිකම ඊට හේතුව බවයි ඇය සඳහන් කළේ.

Read more

Local News