ජෝර්ජියාවේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීතියක්

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කර ගැනීමට ජෝර්ජියානු රජය කටයුතු කර තිබෙනවා.

ඊට එරෙහිව ජෝර්ජියාව පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.