ඩී. එස්. ගේ හොඳ කියන ජනපති රනිල් March 23, 2023 ඩී. එස්. සේනානායක ගෙනගිය ප්‍රතිපත්ති අදටත් ක්‍රියාත්මක කලානම් රට මෙවැනි අගාධයකට ඇද වැටෙන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ඊයේ පස්වරුවේ පැවති ඩී. එස්. ගුණසමරුවට එක්වෙමින්.