රුසියාවේ සර්පෝෂියා බලාගාරය අවට දරුණු සටන් March 31, 2023 රුසියාවේ සර්පෝෂියා බලාගාරය අවට පවතින සටන් දරුණු වී තිබෙනවා. මේ නිසා න්‍යෂ්ඨික අනතුරක් ඇතිවීමේ අවධානම වැඩි බවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ.