කළුතර සැකකරුවන් අද අධිකරණයට May 26, 2023 කළුතර ලැඟුම්හලක ඉහළ මහළකින් ඇදවැටී පාසල් සිසුවියක් පසුගියදා මියගොස් තිබුණා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කළා.