ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් පහළ දැමීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් May 31, 2023 සිමෙන්ති, යකඩ, ඇලුමිනියම් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගන්න සංශෝධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියගේ ප්‍රධානත්වයෙන්.