කෝටාව වැඩි කළත් ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියදුරන් කියයි May 31, 2023 කෝටාව වැඩි කළත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ රියදුරන් කියයි වැඩි කළ ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. ඉන්ධන කෝටාව වැඩි කළත් කුලී රථ ගාස්තුවල මිල අඩු කරන්නට බැරි බවයි ත්‍රීරෝද රථ හිමියන් පවසන්නේ.