තුල්හිරියේ මාරක රිය අනතුරක්

අලව්ව තුල්හිරිය ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් එකම පවුලේ මව, පියා හා පුතු මියගිය බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.