අස්වසුමක් නැති අස්වැසුම අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාදවලට හේතු වුණා.
කිසිදු සමීක්ෂණයක් නැතිව ප්‍රතිලාභ ගෙවීමට ආණ්ඩුව ගත් තීරණය නිසා මෙම ගැටලුව ඇතිවූ බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
මීට පිළිතුරු දුන් අගමැති පැවසුවේ අභියාචනා සඳහා තවත් අවස්ථා ඇති බවයි.
Share

Read more