රටට ඩොලර් බිලියන 3 හමාරක වාර්ෂික ආදායමක් ලබා දිය හැකියි – කුකුළු කර්මාන්තකරුවන්(VIDEO)

Share

රටට ඩොලර් බිලියන 3 හමාරක වාර්ෂික ආදායමක් ලබා දීමට හැකි බව දේශීය කුකුළු කර්මාන්තකරුවන් පවසනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවූ අවස්ථාවේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News