ඉතාලියේ රෝස කුසුම දේවස්ථානයට වාර්තාගත ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක්(VIDEO)

ඉතාලියේ බ්‍රේෂියා නගරයේ පිහිටි රෝස කුසුම ලෙස හඳුන්වන දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.

ඉතාලියේ සිටින අප ජාත්‍යන්තර වාර්තාකරුවන් පවසන්නේ පසුගිය වසරවලට වඩා මෙවර මංගල්‍යය සඳහා වාර්තාගත ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක් එක් වූ බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝම ඉන්නේ ආණ්ඩුවේ – අනුර කියයි(VIDEO)
Next articleසූඩානයේ කාර්ටුම් අගනුවර වෙළදපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක්(VIDEO)