ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළඳ සබඳතා පුළුල් කිරීමට සාකච්ඡා

Share

මෙරට ආර්ථිකය ගොඩනැගීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක බැංකු සභාපතිවරයා පවසනවා.

ඒ ලෝක බැංකු සභාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුවකදීයී.

මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබා දෙන බව දකුණු කොරියාව ද ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.

මේ අතර තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනාධිපතිවරයා එක් වුණා.

Read more

Local News