පාස්කු ප්‍රහාරය ගැන උදේම රත් වුණු පාර්ලිමේන්තුව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදු කරන ලද විමර්ශන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවන් කිරීමේ වැඩසටහනක් අද (19) පැවැත්වෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද හට ගත්තා.

මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න තමන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද විශේෂ (19) ප්‍රකාශයක්ද සිදු කළා.