උද්ධමනය අඩු වීමට හේතු කියන සියඹලාපිටිය(VIDEO)

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති ශක්තිමත් වැඩපිළිවෙල නිසා මෙරට උද්ධමනය අඩු වී ඇති බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ගත වූ වසරක් වැනි කාලය තුළ මෙරට උද්ධමනය සියයට 62.1 අඩු වූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී අදත් වාද විවාද(VIDEO)
Next articleවසර දෙකක් තුළ පස් වතාවක් වන අලි ප්‍රහාරයන්ට ලක් වූ පාසල(VIDEO)