හෙද හෙදියන් 6000ක හිඟයක්

රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් 6000 කගේ පමණ හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

ජාතික රෝහලේ පවතින හෙද හිඟය නිසා අස්ථි සම්බන්ධ ප්‍රධාන ශෛල්‍යාගාරය පවත්වාගෙන යාමට පවා නොහැකි වී ඇති බවටයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Previous articleඉදිරි දවස් 03 වැසි වැඩි වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර(VIDEO)
Next articleලෝක අමද්‍යප දිනය අදයි