ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණයට කිසිදු අදහසක් නෑ – අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

Share

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණයට කිසිදු අදහසක් නැති බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේ සකසා අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News