සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

Share

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගම්පහ, කළුතර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාල සම්මුඛ පරීක්ෂණ හෙට (20) සහ අනිද්දා (21) දෙදින කොළඹ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.

Read more

Local News