තවත් සැකකරුවන් 680ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 680ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 168 g
අයිස් 93 g 926 mg
ගංජා 925g 156 mg
ගංජා පැල 1,044
මාවා 356 g
මත්පෙති 596
මදන මෝදක 32 g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 13 ක් සිටි.

Read more

Local News