රක්ෂිතයක ගින්නක්

Share

මොනරාගල,හොරෝම්බුව ප්‍රදේශයේ තේක්ක රක්ෂිතයක ඊයේ (13) දහවල් හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්මශන සිදුකරන්නේ මොනරාගල පොලිසිය යි.

Read more

Local News