ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීම සමරන පුටින් (VIDEO)

Share

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලදිමීර් පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයෙදී දහස් ගණනක් සිවිල් වැසියන් අමතා තිබෙනවා.

එහිදී පුටීන් ක්‍රිමියාවට ස්තුතී කර තිබෙනවා.

ඒ ක්‍රිමියාව රුසියාව සමඟ එක් වීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරමිනු යි.

ක්‍රිමියාව රුසියාවට ඈදා ගෙන වසර 10ක් සපිරීම නිමිත්තෙනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News