අලුත් මැතිවරණ සංශෝධනයක් ගෙන ඒමට රජයෙන් උත්සහයක් – මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි (VIDEO)

Share

අලුත් මැතිවරණ සංශෝධනයක් ගෙන ඒමට රජය මේ දින වල උත්සහ දරමින් සිිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසනවා.

එහි අරමුණ මැතිවරණය කල් දැමීම බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක පවසන්නේ.

සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලය ද පවසන්නේ මැතිවරණ වලට බයේ රජය විවිධ ගේමි ගසන්නට උත්සහ දරන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News