ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සහ ආමි ආද්ම් පක්ෂයේ ප්‍රධානී අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මහා මැතිවරණය ආරම්භ වීමට සති කිහිපයක් තිබිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.




