කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් සියලු රෝහල්වල වෛද්‍යවරු වැඩවර්ජනයක (VIDEO)

Share

කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලට අයත් සියලුම රෝහල් වෛද්‍යවරුන් අද (26) වර්ජනයක නිරත වනවා.

ඒ තිරුක්කෝවිල් රෝහලට හා කාර්ය මණ්ඩලයට කිසියම් පිරිසක් සිදු කළ පහර දීමකට විරෝධය පළ කරමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News