ලබන වසරේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක්

Share

ලබන වසරේ ජනවාරි මාසයේ සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ගොවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව සෘතු බද්දක් හඳුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News