අදත් දැඩි උණුසුම් කාලගුණයක්

Share

දිවයිනේ පළාත් කිහිපයකට අද (01) දිනයේ වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් දිවයිනේ ප්‍රදේශ රැසක අදත් පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්.

විශේෂයෙන්ම බස්නාහිර, උතුර ඇතුළු පළාත් හතරකට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති.

Read more

Local News