විදේශීය ජාතිකයෙකු දියේ ගිලී මරුට

Share

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශ ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57ක් වූ ලිතිවේනියා ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News