දිවයිනේ පළාත් කිහිපයකම උෂ්ණත්වය අද දිනයේ ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගිරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Share

Read more