අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

Share

ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සහ කළ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපළේ සවි කර ඇති ස්වයංක‍්‍රීය පද්ධති ඔස්සේයි සැකකරුව හඳුනාගෙන ඇත්තේ.

Read more

Local News