දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

Share

එළෙඹෙන වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News