ගම්පොල, පිහිල්ලදෙණිය ප්‍රදේශයේ නිවසක පළමු මහලක් මතින් කාන්තාවක් වැටී තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 35ක් වූ පිහිල්ලදෙණිය, නාරංවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
Share

Read more