නාඳුනන මළ සිරුරක්

Share

නුවරඑළිය ප්‍රදේශයේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 55ත් 65ත් අතර වයසේ පසුවන, යටිකයට නිල් පැහැති කොටු සරමක් සහ උඩුකයට අත් දිග නිල් පැහැති සමිසයක් ඇද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read more

Local News