කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ වැසිකිළිවලක් සඳහා කපා තිබූ ජලය පිරී තිබූ අනාරක්ෂිතව වලකට වැටි කුඩා ළමයෙකු මියගොස් තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 04ක් වූ ඇටවීර වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.
මෙම දරුවා නිවස ආසන්නයේ වැසි ජලය පිරී තිබූ වැසිකිළි වලට වැටී සිටියදී පියා විසින් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් තිබෙනවා.