ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීරණ මුල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව තුන්වන ණය වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 336ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.
ණය වාරිකය ලැබුණත් මෙරට ආර්ථිකය තවමත් ඇත්තේ අවධානමක බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.