පොසොන් සතිය අදින් ඇරඹෙයි (VIDEO)

Share

පොසොන් සතිය අදින් ආරම්භ වනවා.

එය එලඹෙන 24 වනදා දක්වා ක්‍රියාත්මකයි.

අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගනිමින් පොසොන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News