ලොව පැරණිතම චිත්‍රය ඉන්දුනීසියාවෙන්

Share

ලොව පැරණිතම චිත්‍ර කතාව ඉන්දුනීසියාවෙන් හමුවී තිබෙනවා.

අවම වශයෙන් වසර 51,200ක් පැරණි මේ සිතුවම නැගෙනහිර ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ ලියැන් කරම්පුවාං ගුහාවෙන් හමුවූ බවයි වාර්තා වන්නේ.

මිට පෙර තිබූ පැරණිතම චිත්‍ර කතාව වසර 45,500 කට පෙර සිතුවම් කල චිත්‍රයක්.

Read more

Local News