රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කල ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ මගී කාන්තාව බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News