ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ එළියට

Share

සියලු ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහව මගිනුයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සැප්තම්බර් 08 වනදා සිදු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළේ.

Read more

Local News