තම රජයක් යටතේ දූෂණයෙන් තොර කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බව කියන අනුර (VIDEO)

Share

තම රජයක් යටතේ දුෂණයෙන් තොර කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කඩුගන්නාවේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News