ආණමඩුවේ ඝාතනයක්

Share

හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බවට ලද පණිවිඩයක් මත ආණමඩුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 63ක් වූ වඩත්ත හන්දිය, කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News