සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

Share

ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 66 වන වියේ පසුවුණා.

Read more

Local News