පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැදවුම් නියෝග – සංජීවගේ ඝාතනයේ ගිණි අවිය සූදානම් කල හැටි (VIDEO)

Share

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා දින අනුවක රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන තිස් එකක් හා ලැප්ටොප් පරිගණකයක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News